27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් කියයි ජනාධිපතිවරණයටත් සල්ලි නැහැ මමම ඉන්නම් කියලා

රනිල් කියයි ජනාධිපතිවරණයටත් සල්ලි නැහැ මමම ඉන්නම් කියලා

ඡන්දෙට සල්ලි නැතැයි කියන සම්ප්‍රදාය ඉදිරියට ගොස් ජනාධිපතිවරණයටත් සල්ලි නැතැයි කියා මමම ඉන්නම් යැයි ජනාධිපති කිව්වොත් කරන්නේ කුමක්දැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

නැත්තෙ සල්ලි නෙමෙයි ඡන්ද? මේ බය ඡන්දෙට නෙමෙයි ඡන්ද ප්‍රතිඵලයට. ඒක නිසා මේ සල්ලි නෑ කියන කතාව බොරුවක්. මන්ත්‍රීවරු අටදාහකට වියදම දරා ගන්න බැරි නම් ඔවුන්ගේ දීමනාව හරි අඩකින් හෝ සියයට 75කින් කපමු.