28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalලිස්ටීරියා රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවයි - චන්න ජයසුමන

ලිස්ටීරියා රෝග ව්‍යාප්තියට හේතුව රජයේ අකාර්යක්ෂමතාවයි – චන්න ජයසුමන

ලිස්ටීරියා නැමැති රෝග ව්‍යාප්තියේ මූලය සොයා ගැනීමට කඩිනමින් පර්යේෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

රජයේ අකාර්යක්ෂමතාව රෝග ව්‍යාප්තියට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.