28 C
Colombo
Monday, May 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalවන්දිය ගෙවන්න මේ දිනවල මං මුදල් රැස් කරනවා - මෛත්‍රීපාල සිරිසේන

වන්දිය ගෙවන්න මේ දිනවල මං මුදල් රැස් කරනවා – මෛත්‍රීපාල සිරිසේන

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට ගෙවීමට නියම වූ රුපියල් කෝටි 10ක ආසන්න වන්දිය ගෙවීම සඳහා තමන් මේ දිනවල මුදල් රැස් කරමින් සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (26) ගාල්ල – බද්දේගම ප්‍රදේශයේ පැවති ජන හමෞවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තමාට එම වන්දි මුදල ගෙවීමට තවත් ඉතිරිව ඇත්තේ මාස 3ක කාලයක් පමණක් බවයි.