26.7 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශාන්ත බණ්ඩාර ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

ශාන්ත බණ්ඩාර ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විදේශගතවීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි.