23.9 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදරුණු ආර්ථික අර්බුදයෙන් වේගයෙන් ම ගොඩඑන රට ලංකාවයි - මුදල් රාජ්‍ය ඇමති

දරුණු ආර්ථික අර්බුදයෙන් වේගයෙන් ම ගොඩඑන රට ලංකාවයි – මුදල් රාජ්‍ය ඇමති

දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වී ඉන් ඉතා ම වේගයෙන් ප්‍රකෘතිමත් වන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

රාජ්‍ය මුදල් ඇමැතිවරයා පෙන්වා දෙන්නේ, මේ වන විට රටේ උද්ධමනය ද වේගයෙන් පහළ යන බවයි.

මේ වසර අවසන් වන විට මෙරට උද්ධමනය තනි ඉලක්කමේ අගයක් ගනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.