26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසීමානිර්ණ වාර්තාව අගමැති අතට

සීමානිර්ණ වාර්තාව අගමැති අතට

සීමානිර්ණ කමිටු සභාපති මහින්ද දේශප්‍රිය විසින් නව සීමානිර්ණ වාර්තාව අද (11) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත භාර දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (11) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති අතර මැතිවරණ කොමිෂන් සභාව අද යළි රැස්වීමට නියමිතව ඇත.