26 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරනිල් නැවත වරක් නිතරඟයෙන් ජනාධිපති කළ යුතුයි

රනිල් නැවත වරක් නිතරඟයෙන් ජනාධිපති කළ යුතුයි

ශ්‍රී ලාංකිකයින් විසින් නැවත වරක් ජනාධිපති රනිල් වික්‍රමසිංහව තරගයකින් තොරව පත්කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

ඔහු පැවසුවේ උද්ඝෝෂණ, ආහාර අර්බුදය, ගෑස්, ඉන්ධන ප‍්‍රශ්නය වැනි යුග අවසන් කළේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා බවත් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු සියලු විරෝධතා සමථයකට පත් කළ බවත් ඔහු අවධාරණය කළේය.

එබැවින් ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ජනතාව විසින් ඔහු ජාතික සම්පතක් ලෙස පත් කළ යුතු බව වජිර අබේවර්ධන සඳහන් කළේය.