25 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමට දැන් සතියට තුන්පාරක් උසාවියට යන්න වෙලා

මට දැන් සතියට තුන්පාරක් උසාවියට යන්න වෙලා

සතියකට දෙසැරයක් පොළොන්නරු ආපු තමන්ට පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දු නිසා දැන් සතියට තුන් වරක් උසාවි යාමට සිදු වී ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (12) පොළොන්නරුවේදී පැවවති උත්වසයක් අතරතුරදීය. පැවසීය.

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරය ගොවීන් මෙවර මහ කන්නයේ නෙලාගත් අලුත් සහල් බුදුන් උදෙසා පිදීම අද පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම මතදී සිදු සිදුකරනු ලැබීය.

මම සතියකට දෙසරයක් ඉස්සර පොළොන්නරුවේ ආපු කෙනෙක් අපේ හාමුදුරුවනේ. මම දැන් සතියකට දවස් තුනක්වත් උසාවියට යන්න ඕනේ නඩු සිය ගානක් තියෙනවා. උසාවියේ පාස්කු ප්‍රහාරය හින්දා. ඔය කෝටි 10 වන්දි ගෙවන්න දුන්නේ නඩු අටක් එකට එකතු කරලා. ඒකෙන් දුන්නු තීන්දුවකින් තව නඩු හාරසිය අටක් තිබෙනවා ඉතුරුවෙලා. ඒක නිසා මගේ පොළොන්නරුවේ ගමන් අඩුවුණා. සති දෙකකට සැරයක් පොළොන්නරුවට ආපු මම පෙරේදා හවස මම ආවේ මාස තුනකට පස්සෙ. මොකද හැමවෙලේම මම උසාවිවලට නොගියත් නීතිඥ මහත්තුරුන්ට උවමනා වෙනවා මගෙන් තොරතුරු ලබාගන්න. ඒ නඩුවලට අවශ්‍ය තොරතුරු ලබාගන්න.