27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalසියලුම පක්ෂ නායකයින්ට ලබන 20 වනදා කැඳවීමක්

සියලුම පක්ෂ නායකයින්ට ලබන 20 වනදා කැඳවීමක්

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන 20 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන ආරංචි මාර්ග සඳහන් කළේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ලබන 20 වනදා පෙරවරු 11.00ට මෙම රැස්වීම පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙම රැස්වීම සඳහා සහභාගී වන ලෙස සියලු පක්ෂ නායකයන්ට දැනුම් දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.