23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSocialටෙස්ට් පිටියේ වාර්තාවක් තැබූ රමේෂ් මෙන්ඩිස්

ටෙස්ට් පිටියේ වාර්තාවක් තැබූ රමේෂ් මෙන්ඩිස්

ශ්‍රී ලංකාව වෙනුවෙන් අඩුම ඉනිම් සංඛ්‍යවක දී ටෙස්ට් කඩුලු 50ක් දවාගත් පන්දු යවන්නා බවට පත්වීමට දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ට අද හැකියාව ලැබුණා.

ඒ අනුව ටෙස්ට් තරග 11කදී ඉනිම් 21ක් තුළ රමේෂ් මෙම දස්කම දැක්වීමට සමත් වීම විශේෂත්වයක්. මීට පෙර දඟ පන්දු යවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා ටෙස්ට් තරග 11කට ක්‍රීඩාකර ඉනිම් 22ක් තුළ කඩුලු 50ක් බිඳ දමමින් මෙම වාර්තාව පිහිටුවා තිබුණා.

සංචාරක අයර්ලන්තය සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී අයර්ලන්ත පළමු ඉනිමේ දී රමේෂ් එක් කඩුල්ලක් බිඳ දැමූ අතර දෙවන ඉනිමේ කඩුලු 03ක් ද මේ වනවිට දවාගෙන සිටිනවා.