28 C
Colombo
Sunday, June 15, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalආදායම් බදු අඩු කරන්න බැහැ - බන්දුල ගුණවර්ධන

ආදායම් බදු අඩු කරන්න බැහැ – බන්දුල ගුණවර්ධන

ආදායම් බදු අඩු කරන ලෙස කුමන ඉල්ලීම් කළත් එය ඉටු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළැඹීමේදී අනිවාර්යයෙන් ක්‍රියාත්මක කළ යුතු කොන්දේසියක් පවතින බවත් ඒ අනුව ආදායම් බද්ද ක්‍රමයෙන් අඩු කළ නොහැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.