27.1 C
Colombo
Saturday, January 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිදුලි පාපැදියෙන් විමල් කොහෙද ගියේ?

විදුලි පාපැදියෙන් විමල් කොහෙද ගියේ?

ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයේ සමාප්ති උත්සවය විමල් වීරවංශ සහ ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (06) පැවැත්විණි.

එහිදී අමාත්‍ය විමල් වීරවංශ ප්‍රදර්ශනයට එක්කර තිබූ විදුලි පාපැදියකින් ගමන් කිරීම සුවිශේෂී අවස්ථාවකි.