26 C
Colombo
Friday, April 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට

පස් කන්දක් කඩා වැටීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට

වත්තේගම මඩවල ප්‍රදේශයේදී නිවසක් පිටුපස පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර ඇත. නිවස පිටුපස ඉදිකිරීම් කටයුත්තක් සඳහා බේස් වළක් කපමින් සිටින විට ඒ ආසන්නයේ තිබූ අඩි 12ක් පමණ උසැති පස් කන්දක් එම ස්ථානයේ සිටි සේවකයින් සිව්දෙනෙකු මතට කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.