26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherගාල්ලේ ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ගාල්ලේ ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල යන ප්‍රදේශවලට මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

මෙම නායයෑමේ අනතුරු ඇඟවීම් හෙට (23) උදෑසන 8 දක්වා බලපැවැත්වෙනු ඇති.