30 C
Colombo
Thursday, April 17, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalමෙරට ණය ගැන ජනපතිගෙන් සුභ ආරංචියක්

මෙරට ණය ගැන ජනපතිගෙන් සුභ ආරංචියක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව සිදුවෙමින් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (25) ජපානයේ තෝකියෝ අගනුවරදී එරට අගමැති අගමැති ෆුමියෝ කිශිදා සමග පැවති හමුවකදීය.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ අදාළ සාකච්ඡා සැප්තැම්බර් වන විට හෝ උපරිම නොවැම්බර් වන විට නිමා වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.