32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeather'බිපාර්ජෝයි' චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

‘බිපාර්ජෝයි’ චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

අරාබි මුහුදු ප්‍රදේශයේ ඇති වූ බිපාර්ජෝයි සුළිකුණාටුව ‘චණ්ඩ සුළි කුණාටුවක්’ දක්වා වර්ධනය වී තිබේ.

ඉදිරි දින කිහිපය තුළ එය ගුජරාට් සහ කරච්චි අතර ප්‍රදේශය වෙත ළඟා වනු ඇති බවයි ඉන්දීය කාලගුණ අංශ පවසන්නේ.

කෙසේ වෙතත් බිපාර්ජෝයි සුළිකුණාටුව හමුවේ ඉන්දියාව, ඉරානය, පාකිස්තානය සහ ඕමානයට දැඩි බලපෑම් එල්ල වේ දැයි මෙතෙක් පුරෝකථනය කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බිපාර්ජෝයි සුළිකුණාටුව හැඳින්වෙන්නේ මේ වසරේ අරාබි මුහුදු ප්‍රදේශයේ හටගත් පළමු සුළි කුණාටුව ලෙසයි.