― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඋතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳනවා - ජනපති

උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳනවා – ජනපති

උතුරේ ඉඩම් ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය හමුවේ පවසා තිබේ.

ඊයේ ජනාධිපති කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනපති හමුවූ අවස්ථාවේදියි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මීට අමතරව දේශපාලන සිරකරුවන් සහ අතුරුදන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පවතින ගැටලුද කඩිනමින් නිරාකරණය කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවයි දේශපාලන ආරංච්මාර්ග සඳහන් කරන්නේ.