30.6 C
Colombo
Monday, June 30, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalබැසිල් හදිසියේම පොහොට්ටුව කැඳවයි

බැසිල් හදිසියේම පොහොට්ටුව කැඳවයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් අද (15) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී පවත්වා තිබේ.

ජනාධිපතිවරයා සමඟ ඊයේ (14) පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම සාකච්ඡාව කැඳවීම විශේෂත්වයකි.

පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් ඊට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.