31.7 C
Colombo
Monday, December 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalබස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට - 06කට තුවාල

බස් රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට – 06කට තුවාල

දික්වැල්ල – බෙලිඅත්ත මාර්ගයේ අද (11) පස්වරුවේ රිය අනතුරක් සිදුව තිබේ.

මගී ප්‍රවාහන බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 06ක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.