28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅධිවේගයේ වෑන් රථයක් පෙරළෙයි - රියදුරා ජීවිතක්ෂයට

අධිවේගයේ වෑන් රථයක් පෙරළෙයි – රියදුරා ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල සිට ගොඩගම දක්වා ධාවනය කළ වෑන් රථයක් පෙරළීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව 147.4 වන ස්ථානයේදී පෙරළී ඇති බවයි. බරපතළ තුවාල ලැබූ රියදුරා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.