30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalහාල් කිලෝවක් රුපියල් 125ට ගන්න පුළුවන් - අමරවීර

හාල් කිලෝවක් රුපියල් 125ට ගන්න පුළුවන් – අමරවීර

මේ වනවිට රුපියල් 125ත් 130ත් අතර මිලකට සහල් කිලෝවක් මිල දී ගැනීමේ
හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් අද සිට වී කිලෝවක් රුපියල් 130කට වඩා අඩුවෙන් අලෙවි කිරීමෙන් වළකින ලෙස ගොවීන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් අරඹා තිබේ.