ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේදී ජනතා සුබසාධනය පිළිබඳව නිසි අධ්‍යයනයක් කළ යුතු බවත් එසේ නොකරන ව්‍යාපෘති සඳහා මුදල් වෙන් නොකරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අවධාරණය කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අනුරාධපුර ඒකාබද්ධ නගර සංවර්ධන ව්‍යාපෘතියට අදාළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
ආකර්ශනීය නම්වලින් විවිධ රජයන් යටතේ දියත් කරන ලද ඇතැම් යෝජනා ක්‍රම ජනතාවට සේවයක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.