29.5 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalදෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ගෝපාල් බග්ලේ හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ගෝපාල් බග්ලේ හමුවෙයි

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවිය.

සාකච්ඡාවෙන් අනතුරු මාධ්‍ය හමුවේ අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් පැවසුවේ

ජනපති හා අගමැති හමුවී කළ සාකච්ඡා වල තත්ත්වය විමසලා බැලීම තමයි අපේ මේ හමුවේ අරමුණ වුණේ. අපජෙනතාවට තියන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමුකරලා ඒවට විසදුම් ලබා දෙන්න ඉන්දියාව කටයුතු කරන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තමයි සාකච්ඡාවේ දී අවධානය යොමු කළේ. ඒ වගේම පළාත් සභා ඡන්දය කඩිනමින් තියනන් කටයුතු කරන්න ඕනේ කියලත් අපි අවධාරණය කළා.