29.5 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalශ්‍රීලනිපයේ මහලේකම් ධූරයෙන් දයාසිරි ඉවතට

ශ්‍රීලනිපයේ මහලේකම් ධූරයෙන් දයාසිරි ඉවතට

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ශ්‍රීලනිප මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමට එම පක්ෂයේ සභාපතිවරයා විසින් තීරණය කර තිබේ.

ශ්‍රීලනිප වැඩබලන මහලේකම්වරයා ලෙස නියෝජ්‍ය මහලේකම් සරත් ඒකනායක පත් කෙරේ.