27 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalතරුණයාගේ මරණයට වගකිව යුතු නම් මම ඉල්ලා අස්වෙනවා - බන්දුල

තරුණයාගේ මරණයට වගකිව යුතු නම් මම ඉල්ලා අස්වෙනවා – බන්දුල

ඊයේ (12) උදෑසන හොරපේ දුම්රිය ස්ථානයේදී වැටී මියගිය තරුණයාගේ මරණයට තමා වගකිව යුතුනම්, එම අවස්ථාවේදීම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මම මරණයට වගකිව යුතු නම්, මම ඒ වෙලාවෙම ඉල්ලා අස්වෙනවා” යනුවෙන් එහිදී අමාත්‍යවරයා ප්‍රකාසහ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදී ලෙස වර්ජනයක් මෙහෙයවා ඒ තුළින් දරුවෙකු මරණයට පත් කළ ඒ පාර්ශ්ව සියලු දෙනා ඊට වගඋත්තරකරුවන් වන බවයි.