26.7 C
Colombo
Tuesday, March 24, 2026

Social

අසැබි දසුන් වෙබ් අඩවිවලට දැම්ම විවාහක යුවළට වැඩ වරදී

වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය.මෙම යුවළ...