32 C
Colombo
Friday, May 9, 2025

Social

ලග්න කිහිපයකට මල් 07යි..වැල්ලෙ බඹරෙත් කැරකෙයි..

මේෂ ලග්නයයහපත් ඇසුර සහ යහපත් ආර්ථිකයක්.අද දින චන්ද්‍රයා ඔබගේ ලග්නයෙන් දෙවැන්නේ ගෝචරය වෙයි. එය ඉතාම ශුභයි. දැකීමට ප්‍රිය උපදවන සිනහවෙන් පිරි මුහුණින් යුතු කතාව ආකර්ශනීය වේ. හවුල් කරුවන්, ඇසුරු...