25 C
Colombo
Monday, April 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවිය වසා තිබුණද කැලණිය විද්‍යා පීඨ ප්‍රදර්ශනය දිගටම

සරසවිය වසා තිබුණද කැලණිය විද්‍යා පීඨ ප්‍රදර්ශනය දිගටම

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රදර්ශනය නියමිත  පරිදි හෙට සහ අනිද්දා පැවැත්වීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
අභ්‍යන්තර සිසු ගැටුමක් හේතුවෙන්  කැලණිය සරසවියේ පීඨ කීපයක් දින නියමයක් නොමැතිව වසා දැමුණද ප්‍රදර්ශනය නියම කරගත් දින දෙකේ පැවැත්වීමට තීරණය කර බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, අද පෙරවරුවේ රැස්වූ පීඨාධිපතිවරුන්ගේ කමිටුව මේ තීරණය ගත් බවයි.
විශ්වවිද්‍යාලය වසා දැමුණ ද, ප්‍රදර්ශන සඳහා පැමිණීමට විද්‍යාපිඨයේ සිසුන්ට අවසර ලබා දී තිබේ.