26.2 C
Colombo
Monday, June 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුදත් නවින්‍ද්‍රගේ අවුරුදු වළල්ල කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම 26 දා

සුදත් නවින්‍ද්‍රගේ අවුරුදු වළල්ල කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම 26 දා

විද්‍යා ගුරවරයෙකු වන සුදත් නවින්ද්‍ර විසින් රචිත අවුරුදු වළල්ල කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම නොවැම්බර් මස 26 වැනි දින සවස 2.00ට මොරටුව බෞද්ධ මන්දිරයේ දි පැවැත් වේ. 
මේ සුදත්ගේ තුන්වැනි කාව්‍ය සංග්‍රහයයි.
මෙදින ප්‍රධාන දෙසුම පවත්වනු ලබන්නේ කිවිපති රත්න ශ්‍රී විජේසිංහයන් විසිනි.
කොළඹ නාලන්දා විදුහලේ ආදී සිසුවකු වන සුදත් පාසල් සමයේ සිටම කවියට ඇල්ුම් කළ තැනැත්තෙකි. සමාජයිය දැවෙන ප්‍රස්තුත නිරන්තර ඔහුගේ කවි සංකල්පනාවන් මගින් ප්‍රතිනිර්මාණය වේ.