28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලොව වැඩිම දෛනික කොරෝනා මරණ ඉන්දුනීසියාවෙන්

ලොව වැඩිම දෛනික කොරෝනා මරණ ඉන්දුනීසියාවෙන්

පසුගිය දින කිහිපය සේම ඊයේ(10) දිනයේත් ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙනි.
 
ඒ අනුව ඊයේ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 2048කි.
 
මේ වන විට එරට රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් රැසක ඔක්සිජන් හිඟියක්ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.