31.1 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව වැඩිම දෛනික කොරෝනා මරණ ඉන්දුනීසියාවෙන්

ලොව වැඩිම දෛනික කොරෝනා මරණ ඉන්දුනීසියාවෙන්

පසුගිය දින කිහිපය සේම ඊයේ(10) දිනයේත් ලොව වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දුනීසියාවෙනි.
 
ඒ අනුව ඊයේ එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 2048කි.
 
මේ වන විට එරට රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර රෝහල් රැසක ඔක්සිජන් හිඟියක්ද පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.