28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියට ඩයලොග් අනුග්‍රහය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 තරගාවලියට ඩයලොග් අනුග්‍රහය

මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (12) ඇරැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහකත්වය පිරි නමා ඇත. අද සිට 24 දින දක්වා කණ්ඩායම් 4ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියට ජාතික ක්‍රිකට් සංචිතයේ ප්‍රබල ක්‍රීඩකයන් එක් වී සිටිති. ඩයලොග් ආසියාටා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ද නිල අනුග්‍රාහකයා වේ.