― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්තාන ක්‍රිකට් මුල්පුටුව වෙනස් වේ

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් මුල්පුටුව වෙනස් වේ

ඇෆ්ගනිස්තානයේ නව ක්‍රිකට් සභාපති ලෙස අසීසුල්ලා ෆස්ලි පත් කර ඇතැයි වාර්තා වේ. තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු එරට ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සිදු කළ පළමු වෙනස්කම එය වේ.

මීට පෙර 2018 වසරේ සිට 2019 දක්වා ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති ෆස්ලි නව සභාපති ලෙස යළි පත්කර ඇත්තේ තලෙයිබාන් සංවිධානය සහ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අතර පැවැති සාකච්ඡාවකින් පසුය.