27.2 C
Colombo
Friday, May 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews'ඩෙල්ටා' ප්‍රභේදය ගැන දකුණු අප්‍රිකාව කළ නවතම අනාවරණය

‘ඩෙල්ටා’ ප්‍රභේදය ගැන දකුණු අප්‍රිකාව කළ නවතම අනාවරණය

මේ වන විට ලොව වැඩිම සම්ප්‍රේෂණයක් සහිත කොවිඩ් වෛරසය ලෙස ‘ඩෙල්ටා’ ප්‍රභේදය සැලකේ. 
 
දකුණු කොරියාවේ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ එම ප්‍රභේදය ආසාදිත රෝගියෙකුගේ රෝග ලක්‍ෂණ හඳුනා ගන්නා පළමු දිනයේ දී අදාළ පුද්ගලයාට වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව සාමාන්‍ය කොරෝනා වෛරස ප්‍රභේදයට වඩා 300 ගුණයකින් වැඩි බවය. 
 
ඒ අනුව දින 04කදී තිස් ගුණයක් ද, දින 09කදී දස ගුණයක් ද ලෙස ඩෙල්ටා ප්‍රභේදය සම්ප්‍රේෂණය වන බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.
 
ඩෙල්ටා ප්‍රභේය ඉහළ ගෝලීය ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමට ප්‍රධාන හේතුව මෙය ලෙස ද සැලකේ.