28.4 C
Colombo
Friday, April 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් එන්නත දීම අත්හිටුවයි

බ්‍රිතාන්‍යයේ වයස අවුරුදු 12ත්15ත් අතර වයස් කාණ්ඩවල පසුවන සෞඛ්‍ය සම්පන්න දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබා දීම අත්හිටුවා තිබේ. 
 
ඒ බව දැනුම් දී ඇත්තේ බ්‍රිතාන්‍යය එන්නත්කරණ උපදේශකයන් විසිනි. 
 
සෞඛ්‍ය සම්පන්න දරුවන්, එන්නත්කරණය කිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභය අවම බව එන්නත්කරණ උපදේශකයන්ගේ අදහස වී ඇත.