26.7 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවේ ප්‍රධාන ආගමික උත්සව නවතයි

ඉන්දියාවේ ප්‍රධාන ආගමික උත්සව නවතයි

මේ සතියේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියළු ප්‍රධාන ආගමික උත්සව සීමා කිරීමට පියවර ගෙන ඇත. ඒ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.
 
එළඹෙන ආගමික උත්සව කාලසීමාවේ දී ජනතාව ඒකරාශිවීම් පාලනය කිරීමට ඉන්දියානු ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක්ම මෙවැනි සීමා හදුන්වා දී ඇත. 
 
ඉන්දියාව කුම්භමේලා උත්සවය සැමරී එරට කොරෝනා රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු විය.