― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෝලන්තයේ වෛරස් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක්

පෝලන්තයේ වෛරස් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක්

පෝලන්තයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එරට වෛරස් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එරටින් ආසාදිතයින් දෙදහසකට අධික සංඛ්‍යාවක් පසුගියදා හඳුනා ගැණුනි. සිව් වැනි කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමත් සමඟ මේ තත්ත්වය ඇති වී තිබේ. 
 
පෝලන්තයේ තෙවැනි කොරෝනා රැල්ල හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය දැඩි බලපෑමකට ලක්විය.