26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිසුන් කන ප්‍රමාණයත් අද තීන්දු කරන්නේ ආණ්ඩුව

මිනිසුන් කන ප්‍රමාණයත් අද තීන්දු කරන්නේ ආණ්ඩුව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතාව කෑමට ගන්න ඕන ප්‍රමාණයත් ආණ්ඩුව තීන්දු කරන තැනට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දරුවාට කිරිපිටි ටික ගැනීමට මව්පියන්ට පෝලිමේ සිටීමේ තත්ත්වයක් රට තුළ නිර්මාණය වී ඇති බවද ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.ආනමඩුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේය.

ජනතාවගේ දුක නොහඳුනන ලැජ්ජා බය කියන එක ගෑවිලාවත් නැති ආණ්ඩුවක් බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්