26.1 C
Colombo
Saturday, May 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදින 107කට පසු සිඩ්නි අරී

දින 107කට පසු සිඩ්නි අරී

ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි අගනුවර දින 107කට පසු යළි සාමාන්‍ය ජනතාවට විවෘත කිරීමට ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ. කොවිඩ් වසංගතයේ දරුණුතම ප්‍රභේදය ලෙස සැලකෙන ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් පසුගිය ජූනි මාසයේ සිට අගුළු ලා තිබූ සිඩ්නි නුවර සංචාරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව වීදි පුරා ඇවිදිමින් සතුට සැමරූ බව වාර්තා වේ.

අවන්හල් සහ කඩසාප්පු අසළ දිගු පෝලිම් දක්නට ලැබුණු බවත්, බොහෝ නිවාසවල අමුත්තන්ගෙන් පිරුණු සාද පැවැත්වූ බවත් වාර්තා වේ.