27.2 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයහපාලන ආණ්ඩුව ගුරු වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කළා

යහපාලන ආණ්ඩුව ගුරු වැටුප් වැඩි කරන්න මුදල් වෙන් කළා

අකිල විරාජ් කාරියවසම්

යහපාලන ආණ්ඩුව විසින් 2019 දී කැබිනට් අනුමැතිය මත ගුරු වැටුප් විසමතාව එකවර විසඳීමට මුදල් වෙන් කර තිබුණත් වර්තමාන ආණ්ඩුව 2020 දී බලයට පැමිණි විගස ගුරුවරුන්ට එම වැටුප් වැඩි කිරීම දීම වෙනුවට ගජමිතුරු කෝටිපතියන්ගේ වැට් බදු කපා හැරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂ උප සභාපති හිටපු ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

ශිරෝමි අබයසිංහ