26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅමෙරිකාවේ තවත් නායකයෙක් කොවිඩ්වලට ගොදුර වෙයි

අමෙරිකාවේ තවත් නායකයෙක් කොවිඩ්වලට ගොදුර වෙයි

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.
 
ඔහු කොරෝනා ආසාදනය වන විටත් සම්පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටි බව වාර්තාවේ.
 
එරට සෞඛ්‍ය අංශ පැවසුවේ, 84 හැවිරිදි රාජ්‍ය ලේකම්වරයා, වෛරසයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් මියගොස් ඇති බවයි.