― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජයග්‍රාහී වොරියර්ස් කුසලානය ගුවන්හමුදාපතිට පිළිගන්වයි

ජයග්‍රාහී වොරියර්ස් කුසලානය ගුවන්හමුදාපතිට පිළිගන්වයි

වොරියර්ස් කුසලාන අන්තර් සමාජ ආරාධිත සත් සාමාජික රග්බි තරගාවලියේ ජයග්‍රාහකයන් බවට පත්වෙමින් ඉතිහාසයේ පළමුවරට සත් සාමාජික රග්බි ශූරතාවක් දිනා ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ඇගැයීමේ උත්සවයක් පසුගියදා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී ගුවන් හමුදා රග්බි පිලේ නායක නුවන් පෙරේරා ජයග්‍රාහී වොරියර්ස් කුසලානය ගුවන් හමුදාපතිවරයාට පිළිගැන් වූ අයුරු.