27.8 C
Colombo
Friday, April 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරතන හිමි කලකිරීමෙන්

රතන හිමි කලකිරීමෙන්

විමල් වීරවංශ – උදය ගම්මන්පිළ – වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් නායකත්වය දරන දේශපාලන පක්ෂ ඇතුලු පක්ෂ 11 ක් ඒකාබද්ධව සංවිදානය කල මහජන මන්ත්‍රණ සභවෙදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් කියා සිටියේ ආණ්ඩුව විසින් තමන්ගේ සායම යුගදනවි විදුලි බලාගාරය පිළිබඳ රහසිගත ගිවිසුම හමුවේ හෝදාගත් බවයි.