Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ලාංකිකයින් විදෙස්ගත වීම සැලකිය යුතු ලෙස ඉහළට

මෙරට ජනතාව අපේක්ෂා භංගත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් වසරකට ශ්‍රී ලාංකිකයින් තුන් ලක්ෂයද ඉක්මවා විදේශ රැකියා සඳහා මෙරටින් පිටවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්...
HomeNewsLocalපොහොර කන සුනඛයින්ගෙන් ගොයමට හානි

පොහොර කන සුනඛයින්ගෙන් ගොයමට හානි

මත්යස්‍ය අපද්‍රව්‍ය වලින් නිශ්පාදීත දියර පොහොර භාවිතයට අමතරව ගොයමට වැඩිම තර්ජනයන් එල්ලවූයේ අයාලේ යන සුනඛයන්ගෙන් බව අනුරාධපුර ප්‍රදේශයේ ගොවීන් කියා සිටී .එමෙන්ම ඔවුන් පැවසූයේ දියර පොහොර ශරීරයේ ස්පර්ශ වුවහොත් තුවාල සහ ආසාධන ඉතා ඉක්මනින් ඇති වීමේ තත්වයක් උද්ගතව ඇති බවයි