― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහතුරුසිංහ පරාදයි?

හතුරුසිංහ පරාදයි?

ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ තමා ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) ට එරෙහිව ගොනු කළ නඩුව ඉල්ලා අස්කර ගෙන තිබේ.

හතුරුසිංහ මෙය ගොනු කලේ ඔහුගේ කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අකාලයේ අවසන් කිරීමෙන් පසුවය. ආදායම් අහිමිවීම, අවස්ථා අහිමිවීම සහ ඔහුගේ කීර්ති නාමයට හානි කිරීම සඳහා ඔහු ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක් ඉල්ලා සිටියේය. ඔහු මුලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව ක්‍රියාමාර්ග ගොනු කර තිබූ අතර පසුව ඔහු තවත් පාර්ශව එකතු කිරීමට උත්සාහ කළේය.