26.7 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඑලවලු වලට ලැබෙන අගය

එලවලු වලට ලැබෙන අගය

ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ එලවලු කිලෝවක මිල පවතින මිලට වඩා රුපියල් 10 කින් පමණ ඉහල යන බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මාධ්‍යය වෙත ප්‍රකාශ කලා

මේ වන විටත් එලවළු මිල ඉහල ගොස් ඇති අවස්ථාවක සහ පාරිභෝගිකයන් ආර්ථික වශයෙන් දැඩි පිඩාවකට පත්ව ඇති අවස්ථාවක මෙසේ ඉන්ධන මිල වැඩි කිරිම අසාධාරණ බව ත් කැරට් කිලෝවක මිල රුපියල් 435 පමන වන බවත් පැවසූ. ශාන්ත හෙට්ටිආරච්චි මහතා ,මෙම මිල ගනන් සම්බන්ධව කලහැක්කක් ද නොමැති බව පැවසුවා.