28.3 C
Colombo
Saturday, May 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමැණිකෙ මගේ හිතේ - ඉඩමක් මෙන්න ප්‍රියේ !

මැණිකෙ මගේ හිතේ – ඉඩමක් මෙන්න ප්‍රියේ !

නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා ට ඇගයීම වෙනුවෙන් ඉදිරිපත් කල යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර ඇයට බත්තරමුල්ල ‍රොබට් ගුණවර්ධන මාවතේ පර්චස් 9.68 ක බිම් කොටසක් ලබා දීමට ද අනුමැතිය ලැබුනු බව අමාත්‍ය ඩලස් අලහපෙරුම ප්‍රකාශ කලේය .