24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෙවකාලා රසබලන්න පුළුවන් ටෙලිවිෂන් තිරය

ලෙවකාලා රසබලන්න පුළුවන් ටෙලිවිෂන් තිරය

ස බලන්න කැමති අයට අලුත් උපාංගයක්

“ලෙවකා” ආහාර වර්ගවල රස හඳුනාගත හැකි ලෙස ටෙලිවිෂන් තිරයක් නිර්මාණය කිරීමට ජපාන මහාචාර්යවරයෙක් සමත්ව තිබේ.

මෙම උපාංගය නිර්මාණය කර ඇත්තේ මහාචාර්ය හොමෙයි මියාෂිටා විසිනි.

ඔහු විසින් Taste-the-TV ලෙස නම් හඳුන්වාදී ඇති එම උපාංගය කුඩා ප්‍රමාණයේ තිරයකි.

මහාචාර්ය හොමෙයි මියාෂිටා පවසන්නේ මෙම උපකරණය මගින් සුපවේදීන් ව පුහුණුකළ හැකි බවයි.

මෙම උපාංගයෙහි වටිනාකම ඩොලර් 875ක් බව මහාචාර්යවරයා ඇස්තමේන්තු කර තිබේ.