28.9 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමංජුලගේ වැඩ අත්තනෝමතික ලෙස තහනම් කරයි!

මංජුලගේ වැඩ අත්තනෝමතික ලෙස තහනම් කරයි!

ලේක් හවුස් ආයතනයේ වත්මන් නව මාධ්‍ය ඒකකයේ ප්‍රධානි මන්ජුල සමරසේකර ගේ වැඩ හදිස්සියේ තහනම් කර ඇති බවට සැලවෙයි. මේ පිලිබදව මන්ජුල සමරසේකර ගෙන් අප විමසීමක් කල අතර ඔහු කියා සිටියේ ඊට හේතුව තමන්ටවත් සිතා ගත නොහැකි බවයි.

මාධ්‍යවේදී මංජුල සමරසේකරගේ සේවය අත්තනෝමතික ලෙස අත්හිටුවීම ගැන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනමාධ්‍ය අමාත්‍යවරයා ට ලිපියකින් සදහන් කර ඇත.

වැඩ තහනම ගැන මාධ්‍ය සංවිදානයක් නිකුත් කල ලිපිය

මන්ජුල සමරසේකර ලේක් හවුස් ආයතනය විසින් පල කල රැස පුවත් පතේ සාමාජිකයෙකු වූ අතර පසුව රැස පුවත්පත දේශපාලනික තීන්දුවක් මත නවතා දැමූ අතර ඉන් අනතුරුව ලේක් හවුස් නව මාධ්‍ය ඒකකයේ වැඩ බාරගන්නා ලදි.