31.7 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැතිගේ අලූත්ම වෙඩි නොවදින බෙන්ස් රිය

අගමැතිගේ අලූත්ම වෙඩි නොවදින බෙන්ස් රිය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙතෙක් භාවිත කළ රේන්ජ් රෝවර් මෝටර් රථය වෙනුවට සන්නාහ ආවරණයෙන් යුත් මර්සිඞීස් මේබාච් සුපිරි රථයක් සිය භාවිතයට ගෙන ඇත. මෙම රිය දක්නට ලැබුණේ රුසියානු ජනපති පුටින් ඉන්දියාවට පැමිණි  අවස්ථාවේදීය.

 ටී එන් ටී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 15කට පවා ඔරොත්තු දෙන මෙම රජය ඉන්දීය රුපියල් මිලියන 10.5 ක් වේ. වෙඩි උණ්ඩවලට පවා මෙම බෙන්ස් රිය ඔරොත්තු දේ.